Posts

හොකොං තරගයේ සාමියි සංගයි වලියක් දා ගත්තේ මෙහෙමයි බලන්නකො සංගාගේ දැවි යාම සතුටු වෙන හැටි video

Image
අවසන් මහා තරගයෙන් සංගක්‌කාරලාගේ ගැලැක්‌සි ග්ලැඩියේටර්ස්‌ හමුවේ ලකුණු 6 ක තියුණු ජයක්‌ ලැබූ හංග් හොම් ජගුවාර්ස්‌ හොංකොං බ්ලිස්‌ට්‌ විස්‌සයි විස්‌සක්‍රිකට්‌ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වියතරඟයේ කාසිය වාසිය දිනාගත් ගැලැක්සි කණ්ඩායම පළමුව පන්දුවටහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන් අතර ඔවුන් තම පන්දුවාර 20 තුල ලකුණු 200/7 ලබා ගැනීමට සමත් විය. ජගුවර් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් නිසාකට් ඛාන් ලකුණු 93ක් ලබාගත් අතර ජෝන් බෝතා ලකුණු 36ක් ලබා ගැනීමටසමත්වියපන්දු යැවීමේදී ගැලැක්සි කණ්ඩායම වෙනුවෙන් ඉම්රාන් අසීෆ් කඩුලු 4ක් සහ අර්ශාඩ් මොහොමඩ් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. ලකුණු 201 ක ජයක් හඹා යාමට පිටියට පැමිණි ගැලැක්සි කණ්ඩායම වෙනුවෙන් නායක කුමාර සංගක්කාර තරඟාවලිය තුල පිට පිට ලබා ගන්නාතෙවනඅර්ධශතකය ලබා ගනිමින් ලකුණු 76ක් පන්දු 46 කදී ලබා ගත්තේ හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් ද සමඟය ඔහුට අනගි සහයක් ලබා දුන් ආරම්බක පිතිකරු බලාල් මහම්මුඩ් ලකුණු 33 ක් ලබාගෙන පළමු කඩුල්ල සඳහා ලකුණු 101 ක සම්බන්දතාවයක් පැවැත්වුවද තරඟය අවසන් වුයේ ලකුණු 6ක ජයක් ජගුවර් කණ්ඩායමට හිමිකර දෙමිනි.ගැල...

හයේ පහර 07ක් සමගින් සංගා දියත් කල ඉනිම වතුරේ යයි..තියුණු සටනකින් පසු ‘හොංකොං’ ශූරතාවය අහිමි වෙයි තරගාවලියේ විරයා සංගා video

Image
අවසන් මහා තරගයෙන් සංගක්‌කාරලාගේ ගැලැක්‌සි ග්ලැඩියේටර්ස්‌ හමුවේ ලකුණු 6 ක තියුණු ජයක්‌ ලැබූ හංග් හොම් ජගුවාර්ස්‌ හොංකොං බ්ලිස්‌ට්‌ විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනාගත් ගැලැක්සි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන් අතර ඔවුන් තම පන්දුවාර 20 තුල ලකුණු 200/7 ලබා ගැනීමට සමත් විය. ජගුවර් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් නිසාකට් ඛාන් ලකුණු 93ක් ලබාගත් අතර ජෝන් බෝතා ලකුණු 36ක් ලබා ගැනීමට සමත් විය.පන්දු යැවීමේදී ගැලැක්සි කණ්ඩායම වෙනුවෙන් ඉම්රාන් අසීෆ් කඩුලු 4ක් සහ අර්ශාඩ් මොහොමඩ් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. ලකුණු 201 ක ජයක් හඹා යාමට පිටියට පැමිණි ගැලැක්සි කණ්ඩායම වෙනුවෙන් නායක කුමාර සංගක්කාර තරඟාවලිය තුල පිට පිට ලබා ගන්නා තෙවන අර්ධ ශතකය ලබා ගනිමින් ලකුණු 76ක් පන්දු 46 කදී ලබා ගත්තේ හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් ද සමඟය. ඔහුට අනගි සහයක් ලබා දුන් ආරම්බක පිතිකරු බලාල් මහම්මුඩ් ලකුණු 33 ක් ලබාගෙන පළමු කඩුල්ල සඳහා ලකුණු 101 ක සම්බන්දතාවයක් පැවැත්වුවද තරඟය අවසන් වුයේ ලකුණු 6ක ජයක් ජගුවර් කණ්ඩායමට හිමිකර...

හයේ පහර 07ක් සමගින් සංගා දියත් කල ඉනිම වතුරේ යයි..තියුණු සටනකින් පසු ‘හොංකොං’ ශූරතාවය අහිමි වෙයි තරගාවලියේ විරයා සංගා video

Image
අවසන් මහා තරගයෙන් සංගක්‌කාරලාගේ ගැලැක්‌සි ග්ලැඩියේටර්ස්‌ මුවේ ලකුණු 6 ක තියුණු ජයක්‌ ලැබූ හංග් හොම් ජගුවාර්ස්‌ හොංකොං බ්ලිස්‌ට්‌ විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වියතරඟයේ කාසිය වාසිය දිනාගත් ගැලැක්සි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන් අතර ඔවුන් තම පන්දුවාර 20 තුල ලකුණු 200/7 ලබා ගැනීමට සමත් විය. ජගුවර් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් නිසාකට් ඛාන් ලකුණු 93ක් ලබාගත් අතර ජෝන් බෝතා ලකුණු 36ක් ලබාගැනීමටසමත් වියපන්දු යැවීමේදී ගැලැක්සි කණ්ඩායම වෙනුවෙන් ඉම්රාන් අසීෆ් කඩුලු 4ක් සහ අර්ශාඩ් මොහොමඩ් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. ලකුණු 201 ක ජයක් හඹා යාමට පිටියට පැමිණි ගැලැක්සි කණ්ඩායම වෙනුවෙන් නායක කුමාර සංගක්කාර තරඟාවලිය තුල පිට පිට ලබාන්නාතෙවන අර්ධ ශතකය ලබා ගනිමින් ලකුණු 76ක් පන්දු 46 කදී ලබා ගත්තේ හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් ද සමඟ ඔහුට අනගි සහයක් ලබා දුන් ආරම්බක පිතිකරු බලාල් මහම්මුඩ්. ලකුණු 33 ක් ලබාගෙන පළමු කඩුල්ල සඳහා ලකුණු 101කසම්බන්දතාවයක්පැවැත්වුවද තරඟය අවසන් වුයේ ලකුණු 6ක ජයක් ජගුවර් කණ්ඩායමට හිමිකරමිනිගැලැක...

හයේ පහර 07ක් සමගින් සංගා දියත් කල ඉනිම වතුරේ යයි..තියුණු සටනකින් පසු ‘හොංකොං’ ශූරතාවය අහිමි වෙයි තරගාවලියේ විරයා සංගා video

Image
ජගුවර් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් නිසාකට් ඛාන් ලකුණු 93ක් ලබාගත් අතර ජෝන් බෝතා ලකුණු 36ක් ලබා ගැනීමට සමත් විය පන්දු යැවීමේදී ගැලැක්සි කණ්ඩායම වෙනුවෙන් ඉම්රාන් අසීෆ් කඩුලු 4ක් සහ අර්ශාඩ් මොහොමඩ් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. ලකුණු 201 ක ජයක් හඹා යාමට පිටියට පැමිණි ගැලැක්සි කණ්ඩායම වෙනුවෙන් නායක කුමාර සංගක්කාර තරඟාවලිය තුල පිට පිට ලබා ගන්නා තෙවන අර්ධ ශතකය ලබා ගනිමින් ලකුණු 76ක් පන්දු 46 කදී ලබා ගත්තේ හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් ද සමඟය ඔහුට අනගි සහයක් ලබා දුන් ආරම්බක පිතිකරු බලාල් මහම්මුඩ් ලකුණු 33 ක් ලබාගෙන පළමු කඩුල්ල සඳහා ලකුණු 101 ක සම්බන්දතාවයක් පැවැත්වුවද තරඟය අවසන් වුයේ ලකුණු 6ක ජයක් ජගුවර් කණ්ඩායමට හිමිකර දෙමිනි ගැලැක්සි කණ්ඩායම පන්දුවාර 20 තුල ලබා ගත්තේ 194/4 පමණය. තරඟාවලියේ වැඩිම දවා ගැනීම් ප්‍රමාණයකට දායක වෙමින් සංගා දවා ගැනීම් 09 කට තම දායකත්වය ලබාදුන් අතර පිතිකරුවෙකු ලෙස ලකුණු 311 ක් ලබාගෙන වැඩිම ලකුණු ලාභියා බවටද පත්වෙන්නට සමත් වියඅවසන් මහා තරගයෙන් සංගක්‌කාරලාගේ ගැලැක්‌සි ග්ලැඩියේටර්ස්‌ හමුවේ ලකුණු 6 ක තියුණු ජයක්‌ ලැබූ හංග් හොම් ජගුවාර්ස්‌ හොං...

අද අවසන් ලේ බිංදුවටත් අවසන් තරගය අත නොහැරිය සංගා ලකුනු 6 කින් පරාජය වුනත් සංගා ගහපු සුපිරි ඉනිම මෙන්න අනුශුරයො වුනාට දුක නෑ නේද video

Image
හොංකොං බ්ලිට්ස් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති අවසන් තරගයකදී වේගවත් ලකුණු 76 ක් රැස්කරමින් ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් තරගය ජයජය කරා රැගෙන යෑමට කුමාර් සංගක්කාර සමත් විය සංගක්කාරගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් සිටි කයිතක් කණ්ඩායමටඑරෙහිව පැවැතිමතරගයෙන්ග්ලැඩියේටර්ස් කණ්ඩායමට අනුශුරයො සිදු වියජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක්. හඹාගිය ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය සංගක්කාර හයේ පහර 7 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේයඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 47 ක් පමණි. පළමුවෙන් පන්දුවට පහරදුන් සිටි hung hong කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ පන්දු 52 කදී හතරේපහ6ක්සමගින්ලකුණු 93 ක් රැස්කළ අතර කයිල් කොයෙට්සර් හයේ පහර 6 සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 24 ක් රැස්කළේය පහතින් විඩියොව.

අද අවසන් ලේ බිංදුවටත් අවසන් තරගය අත නොහැරිය සංගා ලකුනු 6 කින් පරාජය වුනත් සංගා ගහපු සුපිරි ඉනිම මෙන්න අනුශුරයො වුනාට දුක නෑ නේද video

Image
There was a point during the Galaxy Gladiators Lantaus pursuit of the 201 target they were set in the final of the Hong Kong T20 Blitz on Sunday when it looked like Kumar Sangakkara was going to grab the headlinesBut a batting masterclass from theSri Lank great was overshadowed in the end by Darren Sammys match100-clinching spell with the ball as the Hung Hom JD Jaguars claimedthe 2018 title after winning by six runs. Hong Kong’s own Nizakat Khan played a huge roletoo contributing 93 to the cause for Hung Hom, who wontheirfirsBlitzina thrilling finale that was high on skill and drama Ive had a pretty quiet tournament and 48 runs was my best effort said KhanI really wanted to do well in the final and m happy that I was able to do that. It was such a great experience playing with and against legends such as Sangakkara Darren Sammy and otherI havelearned a lot and hopefully this kind of success will help me in my career. Sangakkara’s contribution throughout the week was acknowledg...

පලමු තරගෙයෙන්ම අකිල ලොවම දින්නේ මෙහෙමයි බලන්නකො බොලේ ලස්සනට දාන හැටි අනාගතය සුපිරි නේද videoo

Image
ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේහ කණ්ඩායම අතර ඩකාහි මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 215කින් ජයගැනීමට ශ‍්‍රි ලංකා කණ්ඩායම සමත් වියජයග‍්‍රහණය සදහා ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 123ක් පමනිබංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොමිනුල් හක් ලකුණු 33ක් රැුස් කළ අතර මුෂ්ෆිකර් රහීම් ලකුණු 25ක් රැුස් කළේය අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකිරීමට නොදුන් ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ තේ පානයට පෙරම බංගලාදේශ ඉනිම නිමාවට පත් කළේය. පන්දු යැවිමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 24කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් වූ අතරරංගනහේරත් කඩුලු 04ක් දවාගැනීමට සමත්වියමංගල තරගයේදී ටෙස්ට් කඩුලු 05ක් දවා ගත් දෙවැනි ශ‍්‍රි ලංකා පන්දු යවන්නා ලෙසද අකිල වාර්තා අතරට එක්වියඊයේ දිනයේ තරගය නතර කරන විට කඩුලු 08කට ලකුණු 200ක් ලබා සිටිශ‍්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේ රැස් කර ගත හැකි වුයේ ලකුණු 26ක් පමනිසියතෙවැනටෙස්ට් අර්ධ ශතකය ලබාගත් රොශෙන් සිල්වා පිටි පිට ලකුණු 50 සීමාව පසුකල සිව්වැනි අවස්ථාව සටහන් කරගනිමින් එක් අන්තයක නොදැවී ලකුණු 78ක් ලබා ගැන...