පලමු තරගෙයෙන්ම අකිල ලොවම දින්නේ මෙහෙමයි බලන්නකො බොලේ ලස්සනට දාන හැටි අනාගතය සුපිරි නේද videoo
ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේහ කණ්ඩායම අතර ඩකාහි මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 215කින් ජයගැනීමට ශ‍්‍රි ලංකා කණ්ඩායම සමත් වියජයග‍්‍රහණය සදහා ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 123ක් පමනිබංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොමිනුල් හක් ලකුණු 33ක් රැුස් කළ අතර මුෂ්ෆිකර් රහීම් ලකුණු 25ක් රැුස් කළේය අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකිරීමට නොදුන් ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ තේ පානයට පෙරම බංගලාදේශ ඉනිම නිමාවට පත් කළේය.
පන්දු යැවිමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 24කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් වූ අතරරංගනහේරත් කඩුලු 04ක් දවාගැනීමට සමත්වියමංගල තරගයේදී ටෙස්ට් කඩුලු 05ක් දවා ගත් දෙවැනි ශ‍්‍රි ලංකා පන්දු යවන්නා ලෙසද අකිල වාර්තා අතරට එක්වියඊයේ දිනයේ තරගය නතර කරන විට කඩුලු 08කට ලකුණු 200ක් ලබා සිටිශ‍්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේ රැස් කර ගත හැකි වුයේ ලකුණු 26ක් පමනිසියතෙවැනටෙස්ට් අර්ධ ශතකය ලබාගත් රොශෙන් සිල්වා පිටි පිට ලකුණු 50 සීමාව පසුකල සිව්වැනි අවස්ථාව සටහන් කරගනිමින් එක් අන්තයක නොදැවී ලකුණු 78ක් ලබා ගැනීමට සමත් විය.
රොශෙන් මේ වන විට ඉනිම් 05කදී ලකුණු 309ක් ලබා පිතිකරණ සාමාන්‍ය 103ක් වශයෙන් පවත්වාගෙන යන අතර එය දෙවැනි හොදම ටෙස්ට් පිතිකරණ සාමාන්‍යලෙසද වාර්තා අතරට එක්වියසුරංග ලක්මාල් සමග එක්වෙමින් 09 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සම්බන්ධතාවක් පැවැත්වූ රොෂේන්ගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් විය.

Comments
Post a Comment