අකිල මාරයි තරහය හමාරයි අකිලගේ මංගල තරගයේදීම වාර්තාවක් තබමින් බංගලාදේශයේ පිතිකරුවන් සුනු විසුනු කර තරගය දින්නේ මෙහෙමයි VIDEO

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේහ කණ්ඩායම අතර ඩකාහි මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 215කින් ජයගැනීමටශ‍්‍රිලංකාකණ්ඩායම සමත් විය ජයග‍්‍රහණය සදහා ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 123ක් පමනි.

බංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොමිනුල් හක් ලකුණු 33ක් රැුස් කළ අතර මුෂ්ෆිකර් රහීම් ලකුණු 25ක් රැුස් කළේයකිසිදුපතිකරුවෙකුටලකුණු20සීමාව පසුකිරීමට නොදුන් ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ තේ පානයට පෙරම බංගලාදේශ ඉනිම නිමාවට පත් කළේය.

පන්දු යැවිමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 24කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් වූ අතර රංගන හේරත් කඩුලු 04ක් දවාගැනීමට සමත් විය මංගල තරගයේදී ටෙස්ට් කඩුලු 05ක් දවා ගත් දෙවැනි ශ‍්‍රි ලංකා පන්දු යවන්නා ලෙසද අකිල වාර්තා අතරට එක්විය.

ඊයේ දිනයේ තරගය නතර කරන විට කඩුලු 08කට ලකුණු 200ක් ලබා සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේ රැස් කර ගත හැකි වුයේ ලකුණු 26ක් පමනිතෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් රොශෙන් සිල්වා පිටි පිට ලකුණු 50 සීමාව පසුකල සිව්වැනි අවස්ථාව සටහන් කරගනිමින් එක් අන්තයක නොදැවී ලකුණු 78ක් ලබා ගැනීමට සමත් විය.

රොශෙන් මේ වන විට ඉනිම් 05කදී ලකුණු 309ක් ලබා පිතිකරණ සාමාන්‍ය 103ක් වශයෙන් පවත්වාගෙන යන අතර එය දෙවැනි හොදම ටෙස්ට් පිතිකරණසාමාන්‍ය ලෙසද වාර්තා අතරට එක්විය.සුරංග ලක්මාල් සමග එක්වෙමින් 09 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සම්බන්ධතාවක් පැවැත්වූ රොෂේන්ගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් විය.

සුරංග ලක්මාල් හා රංගන හේරත් පිට පිට පන්දු දෙකකදි දැවී යාම හේතුවෙන් ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුනු 226කට සීමා වියකාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 222ක් රැුස කළේය.එහිදී ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 68ක් රැුස් කළඅතරරොශෙන්සිල්වා ලකුනු 56ක්රැුස් කළේයබංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවි ලබාගත්තේ ලකුනු 110ක් පමණි.

Comments

Popular posts from this blog

අද අවසන් ලේ බිංදුවටත් අවසන් තරගය අත නොහැරිය සංගා ලකුනු 6 කින් පරාජය වුනත් සංගා ගහපු සුපිරි ඉනිම මෙන්න අනුශුරයො වුනාට දුක නෑ නේද video

පිතිකරුවන්ට අමාරු බංගලි තනතිරු වල සුපිරියට ගහන ‘රොශේන් කියපු කතාව මෙන්න අදහන ආගමක් සිහිකරගෙන පිටියට යන්න..’රොශේන් කියපු කතාව මෙන්න

පලමු තරගෙයෙන්ම අකිල ලොවම දින්නේ මෙහෙමයි බලන්නකො බොලේ ලස්සනට දාන හැටි අනාගතය සුපිරි නේද videoo